









NIPPON ACADEMY ජපන් රාජ්‍යයේ ගුන්මා ප්‍රාන්තයේ මඑබශි නගරයේ පිහිටාඇති අතර,ජපානය සහ ජපන්භාෂාව පිලිබදව ප්‍රායෝගික සහ සාහිත්‍ය දෘෂ්ටිකෝණයකින් ඉගෙන ගැනීමට හැකි ආයතනයකි.
NIPPON ACADEMY විසින් පාසල් හතරක් පවත්වාගෙන යයි.NIPPON භාෂා පාසල (1990 දී ආරම්භ කරන ලදි), NIPPON බුන්ක පාසල (2014 දී විවෘත කරන ලදි), NIPPONおもてなしවෘත්තීය පුහුණුපාසල (2013 දී විවෘත කරන ලදි) සහ NIPPON හෙඉව පාසල (2017 දී විවෘත කරන ලදි.දැනට විවිධ රටවල සිසු සිසුවියන් විශාල පිරිසක් NIPPON ACADEMY තුල දැනුමෙන් විනයෙන් සහ කුසලතාව යන්ගෙන් පෝෂණය වෙමින් ජපානය තුළ සාර්ථක ජීවිත ගත කරමින් සිටී.